إعدادات العرض
1- අහෝ තරුණ ප්රජාවනි, නුඹලා අතරින් කවරෙකුට හෝ විවාහ දිවිය සඳහා ශක්තිය ඇත්තේ ද ඔහු විවාහ කර ගත යුතු වේ. සැබැවින්ම එය බැල්මට වඩාත් ආරක්ෂාවක් වන අතරම ලිංගේන්ද්රියට ද වඩාත් ආරක්ෂාවක් වන්නේය. කවරෙකුට හැකියාව නොමැත්තේ ද ඔහු උපවාසයේ නිරත විය යුතුය. සැබැවින්ම එය ඔහුට කාමය කප්පාදු කිරීමකි.