إعدادات العرض
1- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වේදනාවෙන් පෙළෙන විට මම එතුමාණන් වෙත පිවිස එතුමාණන්ව අත ගෑවෙමි.
2- කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මට මාගේ ප්රාණය ලබා දෙනු මිස නැත.