إعدادات العرض
“මිනිසකු කුසල් බලාපොරොත්තුවෙන් තම පවුලට යම් වියදමක් කළ විට, එය ඔහුට දානයක් වනු ඇත.”
“මිනිසකු කුසල් බලාපොරොත්තුවෙන් තම පවුලට යම් වියදමක් කළ විට, එය ඔහුට දානයක් වනු ඇත.”
අබූ මස්ඌද් අල් බද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසකු කුසල් බලාපොරොත්තුවෙන් තම පවුලට යම් වියදමක් කළ විට, එය ඔහුට දානයක් වනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు မြန်မာ ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands Kiswahili தமிழ் دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Wolof Soomaali Moore Українська Български Azərbaycan ქართული тоҷикӣالشرح
බිරිය, දෙමව්පියන් හා දරුවන් වැනි තමන්ගෙන් යැපෙන පවුලේ වෙනත් අය වෙනුවෙන් මිනිසෙකු වියදම් කළ විට, ඔහු එමගින් උත්තරීතර අල්ලාහ්ට සමීප වීම, හා තමන් වියදම් කළ දෑ සඳහා ඔහුගෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම 'සදකා' හෙවත් දානයේ ප්‍රතිඵල ඔහුට හිමි වේ.فوائد الحديث
තම පවුලට වියදම් කිරීම තුළින් කුසල් හා තිළිණ හිමි වේ.
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා, අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් ඔහු අබියස ඇති කුසල් හා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තම කටයුතුවල නිරත විය යුතුය.
සෑම ක්‍රියාවකම දැහැමි චේතනාව ඇති කර ගත යුතුය. ඒ අතරින් පවුලට වියදම් කරන අවස්ථාව ද එයට ආතුළුවිය යුතුය.
التصنيفات
වියදම්