إعدادات العرض
අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. “(දුෂ්කරතාවට පත්වූ බව) මවා…
අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. “(දුෂ්කරතාවට පත්වූ බව) මවා පෙන්වීමෙන් අපි වළක්වනු ලැබුවෙමු.”
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. “(දුෂ්කරතාවට පත්වූ බව) මවා පෙන්වීමෙන් අපි වළක්වනු ලැබුවෙමු.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە தமிழ் دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Deutsch Moore Українська Български Wolof Azərbaycan ქართული тоҷикӣ bm Македонскиالشرح
කිසිදු අවශ්‍යතාවකින් තොරව දුෂ්කරතා ඇති කරන දෑ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ භාවිතා කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ඔවුන්ට තහනම් කළ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.فوائد الحديث
එසේ තහනම් කරන ලද දුෂ්කරතා අතරින්, අධික ලෙස ඉල්ලීම් කිරීම හෝ කිසිදු දැනුමක් නැති දෑ දන්නා බව කියා පැම, හෝ අල්ලාහ් පහසු කර ඇති කරුණක දැඩි ලෙස ක්‍රියා කිරීම ඇතුළත් වේ.
තම ආහාර පාන වලදී, ප්‍රකාශ වලදී හා අනිකුත් තත්ත්වයන් වලදී ප්‍රකාශයේ හා ක්‍රියාවේ දුෂ්කරතා ඇති නොකිරීමටත්, සමාව දීමටත් මුස්ලිම්වරයා තමන් පුරුදු පුහුණු කර ගැනීම අවශ්‍යය වේ.
ඉස්ලාමය පහසු ආගමකි.
التصنيفات
අපහාසාත්මක සාරධර්ම