إعدادات العرض
1- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක තම උගුරු දණ්ඩ දකින තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස සිටිනු මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු ලෙස සිටියහ.