إعدادات العرض
1- මා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ආගම් ලත් ජනයා වෙසෙන භූමියක වෙසෙමු. එබැවින් ඔවුන්ගේ භාජනවල අප අනුභව කළ හැකිදැ?යි විමසුවෙමු.
2- "පුහුණු කරන ලද ඔබේ සුනඛයා ඔබ එවමින් ඒ මත අල්ලාහ්ගේ නාමය පවසන්නෙහි නම් එවිට ඌ නුඹ වෙත අල්ලාගෙන එන දෑ නුඹ අනුභව කරනු"
3- යමෙක් දඩයම් කිරීමට හෝ පශු සම්පත් ආරක්ෂා කිරීමට හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කරන්නේ නම්, (යහපත් ක්රියාවන් සඳහා වන) ඔහුගේ ප්රතිඵල දිනකට කිරාත් දෙකකින් අඩු කරනු ලැබේ