إعدادات العرض
1- කවරෙකු වුළූ ධෝවනය කර; එම වුළූ ධෝවනය නිසි අයුරින් සිදු කර; පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව සිට එයට සවන් දුන්නේ ද ඔහු අතර හා ජුමුආ අතර මෙන්ම ඊට අමතරව තවත් දින තුනක සිදුවන දෑ සඳහා සමාව දෙනු ලබනු ඇත. කවරෙකු ගල් කැට ස්පර්ශ කරන්නේ ද සැබැවින්ම ඔහු නාස්ති කර ගත්තේය.