إعدادات العرض
කවරෙකු තම හකු දෙක අතර ඇති දේ සහ ඔහුගේ කකුල් දෙක අතර ඇති දේ සහතික කරන්නේ ද මම ඔහුට ස්වර්ගය සහතික කරමි
කවරෙකු තම හකු දෙක අතර ඇති දේ සහ ඔහුගේ කකුල් දෙක අතර ඇති දේ සහතික කරන්නේ ද මම ඔහුට ස්වර්ගය සහතික කරමි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කවරෙකු තම හකු දෙක අතර ඇති දේ සහ ඔහුගේ කකුල් දෙක අතර ඇති දේ සහතික කරන්නේ ද මම ඔහුට ස්වර්ගය සහතික කරමි."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Hausa Português മലയാളം తెలుగు မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Kiswahili தமிழ் ไทย دری Akan Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda тоҷикӣ O‘zbek नेपाली Moore Azərbaycan Wolof Oromoo Soomaali Українська bm km rn ქართული Македонски Српски Lingalaالشرح
මුස්ලිම්වරයකු පිළිපදින්නේ නම්, ස්වර්ගයට පිවිසිය හැකි කරුණු දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. පළමුවැන්න: උත්තරීතර අල්ලාහ් උරණ වන කතාවෙන් දිව ආරක්ෂා කර ගැනීම. දෙවන්න: දුරාචාරයේ වැටෙන ලිංගේන්ද්‍රීයන් ආරක්ෂා කිරීම. සැබැවින්ම මෙම අවයව දෙක බොහෝ සෙයින් පාපයට ඇද දමන අවයව දෙකකි.فوائد الحديث
දිව හා ලිංගේන්ද්‍රිය ආරක්ෂා කිරීම ස්වර්ගයට පිවිසීම සඳහා වූ මාර්ගයකි.
විශේෂයෙන් දිව හා ලිංගෙන්ද්‍රිය සඳහන් කර ඇත්තේ: මෙලොව මෙන්ම මතුලොවෙහි මිනිසා පරීක්ෂාවට භාජනය කෙරෙන මූලික ප්‍රධානතම කරුණු දෙකක් වන බැවිනි.
التصنيفات
ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය