إعدادات العرض
දිගු දත් ඇති සෑම මෘග සත්වයකුගෙන්ම හා තල සහිත හොට ඇති සෑම පක්ෂියකුගෙන්ම වැළැක්වූහ
දිගු දත් ඇති සෑම මෘග සත්වයකුගෙන්ම හා තල සහිත හොට ඇති සෑම පක්ෂියකුගෙන්ම වැළැක්වූහ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. දිගු දත් ඇති සෑම මෘග සත්වයකුගෙන්ම හා තල සහිත හොට ඇති සෑම පක්ෂියකුගෙන්ම වැළැක්වූහ.
[صحيح] [رواه مسلم]
الترجمة
العربية Bosanski English فارسی Français Русский हिन्दी 中文 Indonesia اردو Kurdî অসমীয়া Kiswahili Tagalog Tiếng Việt ગુજરાતી Nederlands Hausa پښتو नेपाली Кыргызча മലയാളം Svenska Română తెలుగు ქართული Moore Српски Magyar Português Македонски Čeština Українська Azərbaycan Malagasy Kinyarwanda Wolof ไทย मराठी ਪੰਜਾਬੀ دری Türkçe አማርኛ বাংলা ភាសាខ្មែរ Lietuvių ಕನ್ನಡ Oromoo Deutsch Shqip தமிழ் မြန်မာالشرح
දිගු දත් මගින් දඬයම් කරන මෘග සතුන් අනුභව කිරීමෙන් ද, තල සහිත හොටින් දඬයම් කර ඉරා අනුභව කරන පක්ෂීන් අනුභව කිරීමෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ.فوائد الحديث
ආහාර පාන ඇතුළු සියලුම කටයුතුවල දී යහපත් දෑ මත පමණක් පදනම්ව පරිභෝජනය කිරීම සඳහා ඉස්ලාමය දිරි ගන්වා ඇත.
ආහාරවල මූලික නීතිය, එය තහනම් යැයි යම් සාධකයක් පෙන්වා දී තිබේ නම් හැර පොදුවේ එය අනුමතය යන්නයි.
