إعدادات العرض
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි.
[පූර්ව සාධක සහිත හදීසයකි]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe हिन्दी Tiếng Việt Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली తెలుగు Bosanski ಕನ್ನಡ Kurdî മലയാളം Oromoo Română Soomaali Shqip Српски Українська Wolof Moore Tagalog தமிழ் Azərbaycan فارسی ქართული 中文 Magyar Português Deutsch Русский አማርኛ bm Македонскиالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර වාඩි වන අවස්ථාවේ "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් නැවත නැවතත් පවසමින් සිටියහ. "රබ්බි-ග්ෆිර්ලී" යන්නෙහි තේරුම: ගැත්තා තම පරමාධිපතිගෙන් තම පාපයන්ට සමාව දෙන මෙන් ද, තම අඩුපාඩු සඟවන මෙන් ද ඉල්ලා සිටීමය.فوائد الحديث
අනිවාර්යය මෙන්ම අමතර සලාත්වලදී දී සුජූද් දෙක අතර ද මෙම ප්‍රාර්ථනාව උසුරීම ආගමානුගත කරන ලද්දකි.
රබ්බි-ග්ෆිර්ලී යනුවෙන් නැවත නැවතත් ප්‍රකාශ කිරීම සතුටුදායකය. අනිවාර්යය වනුයේ එක්වරක් පැවසීම පමණය.
التصنيفات
සලාතය ඉටු කරන ආකාරය