සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සුවඳ විලවුන් ප්‍රතික්ෂේක නො කරන්නෙකු වූහ

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සුවඳ විලවුන් ප්‍රතික්ෂේක නො කරන්නෙකු වූහ

අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සුවඳ විලවුන් ප්‍රතික්ෂේක නො කරන්නෙකු වූහ."

[صحيح] [رواه البخاري]

الشرح

සුවඳ විලවුන් ප්‍රතික්ෂේප නොකර, එය පිළිගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පුරුද්දක් විය. මන්ද එය බරින් සැහැල්ලු වන අතර මනා සුවඳක් ද ඇත.

فوائد الحديث

සුවඳ විළවුන් පිරිනමන විට එය පිළිගැනීම ප්‍රිය ජනකය. මන්දයත් එය ඔසවාගෙන යාමට වියදමක් නැති අතර එය පිළිගැනීමේ දී වැය වීමක් ද නොමැති බැවිනි.

සුවඳ විලවුන් වැනි යහපත් දෑ ප්‍රතික්ෂේප නො කිරීමේ හා තමන් වෙත පිරිනමන යම් ත්‍යාගක් වේවා එය පිළිගැනීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ යහපත් ගුණාංගයේ පූර්ණත්වය.

සුවඳ විලවුන් පරිහරනය කිරීමට උනන්දු කරවීම.

التصنيفات

බැහැදැකීම හා අවසර ලබා ගැනීමේ ආචාරධර්ම