إعدادات العرض
“කවරෙකුට අල්ලාහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු ඇත.”
“කවරෙකුට අල්ලාහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු ඇත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකුට අල්ලාහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands తెలుగు Kiswahili தமிழ் دری Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська Azərbaycan bm ქართული Македонски Ελληνικά Akan ភាសាខ្មែរ አማርኛ Malagasyالشرح
අල්ලාහ් තමා ව විශ්වාස කළ තම ගැත්තන් අතරින් කවරෙකුට යහපත පැතුවේ ද ඔහු ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ පවුල්වල පරීක්ෂණ ඇති කරනු ඇත. එවායිින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා ප්‍රාර්ථනා කරමින් උත්තරීතර අල්ලාහ් වෙත යොමුවීම, පාපකම්වලට සමාව ලැබීම හා නිලයන් උසස් වීම යනාදිය එමගින් ඔහු ලබනු ඇත.فوائد الحديث
සැබැවින්ම දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා නොයෙකුත් පරීක්ෂණවලට භාජනය කරනු ලැබේ.
පරීක්ෂණවලට භාජනය වීම, අල්ලාහ් තම ගැත්තා කෙරෙහි දක්වන ආදරයේ සලකුණක් විය හැකිය. අවසානයේ එය ඔහුගේ තරාතිරම ඉහළ නංවා, ඔහුගේ නිලය උසස් කර, ඔහුගේ පාපයන්ට සමාව දෙනු පිණිසය.
විපත්ති සිදුවන අවස්ථාවලදී කලබල නොවී ඉවසීමෙන් කටයුතු කිරීමට දිරි ගැන්වීම.
التصنيفات
පෙර නියමය හා ඉරණම හා බැඳුණු ගැටළු