إعدادات العرض
“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”
“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी বাংলা ئۇيغۇرچە Español Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Wolof Soomaali Moore Українська Български Tagalog Azərbaycan ქართული тоҷикӣ bm Македонскиالشرح
කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද, සැබැවින්ම අල්ලාහ් නපුර හා පිළිකුල් සහගත දෑ ඔහුගෙන් වළක්වනු ඇත. තවත් වාර්තාවක 'රාත්‍රියේ නැමදුම් කිරීමට එය ප්‍රමාණවත් ය' යනුවෙන් ද 'සෙසු ප්‍රාර්ථනාවන්ට එය ප්‍රමාණවත් වේ' යනුවෙන් ද 'සැබැවින්ම ඒ දෙක රාත්‍රි සලාතයේ කුර්ආනය කියවීමට වඩා ප්‍රමාණවත් වේ' යනුවෙන් ද මේවා හැර වෙනත් අදහස් ද වාර්තා වී ඇත. සඳහන් කරන ලද මේ සියල්ල එම වචනය ආවරණය කර ඇත.فوائد الحديث
සූරා අල්-බකරාවෙහි අවසාන පාඨවල ඇති මහිමය විස්තර කිරීම. එනම් "ආමනර් රසූල්..." යනුවෙන් පටන් ගෙන එම සූරාවේ අවාසනය දක්වා වූ උත්තරීතර අල්ලාහ්ගේ වදන් පෙළයි.
සූරා බකරාවෙහි අවසාන පාඨය රාත්‍රියේ පාරායනය කළ විට අදාල තැනැත්තාගෙන් නපුර, හානිය හා ෂෙයිතාන්ව එය වළක්වනු ඇත.
හිරු අවරයට යාමත් සමග රාත්‍රිය උදාවන අතර අළුයම උදාවීමෙන් එය අවසන් වේ.