إعدادات العرض
1- අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ
2- අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් ඉල්ලනු ලැබූ කිසිවක් වී නම්. එතුමා නැතැයි පවසා සිටියි.
3- නියත වශයෙන්ම කාන්තාවක් වියන ලද පොරෝණයක් රැගෙන අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණියාය.
4- දැඩි ලෝබකම හේතුවෙන් ඔවුහු මගෙන් ඉල්ලා සිටීමටත් මම මසුරෙකු නොවුව ද මා මසුරු අයකු බවට පත් කිරීමටත් සැබැවින්ම ඔවුන් මා තෝරා ගත්තෝය.