إعدادات العرض
“අල්ලස් දෙන්නාට හා නීති කටයුතුවල අල්ලස් ගන්නාට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළහ.”
“අල්ලස් දෙන්නාට හා නීති කටයුතුවල අල්ලස් ගන්නාට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළහ.”
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලස් දෙන්නාට හා නීති කටයුතුවල අල්ලස් ගන්නාට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළහ.”
[පූර්ව සාධක සහිත හදීසයකි]
الترجمة
العربية Bosanski English فارسی Français Русский हिन्दी Bahasa Indonesia 中文 বাংলা ئۇيغۇرچە اردو Español Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands Türkçe Hausa دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली Italiano or ಕನ್ನಡ Oromoo Română Soomaali Српски Wolof Українська Tagalog Moore Malagasy Azərbaycan ქართული Magyarالشرح
අල්ලස් දෙන්නාට, අල්ලාස් ගන්නාට හා එය ලබා ගන්නාට එරෙහිව ඔවුන් අල්ලාහ්ගේ දයාවෙන් නෙරපා හැරීමටත් ඉවත් කිරීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. තමාට අවශ්‍ය දේ, අසාධාරණ ලෙස ලබා ගැනීම පිණිස විනිසුරුවරුන් දෙන තීන්දුවේදී අපක්ෂපාතීව කටයුතු කිරීම සඳහා ඔවුනට අල්ලස් වශයෙන් ගෙවනු ලබන දෑද මේ අතරට ඇතුළත් වේ.فوائد الحديث
අල්ලස් දීම, අල්ලස් ගැනීම, එහි මැදිහත් වීම සහ ඒ සඳහා උදවි කිරීම තහනම් කර ඇත. හේතුව අයුක්ති සහගත දෑ සඳහා එකිනෙකා උදව් කර ගැනීම එහි ඇතුළත් වන බැවිනි.
අල්ලස මහා පාපයන්ගෙන් එකකි. හේතුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය ගන්නාට හා දෙන්නාට ශාප කර ඇති බැවිනි.
තීන්දු දීම හා විනිශ්චය කිරීම වැනි කටයුතුවල දී අල්ලස බරපතල වරදක් හා දරුණු පාපයක් වේ. හේතුව අසාධාරණය හා අල්ලාහ් පහළ නො කළ දැයින් තීන්දු දීම එහි ඇතුළත්ව ඇති බැවිනි.
التصنيفات
විනිශ්චකරුගේ ආචාරවිධි