إعدادات العرض
1- කවරෙකු ජනාබත් හෙවත් (අඹුසැමි ඇසුරෙන්) අනිවාර්යය වන ස්නානය ජුම්ආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූ අයකු මෙන් වන්නේය. කවරෙකු දෙවැනි වේලාවේ පිය නගන්නේ ද ඔහු ගවයෙකු පිළිගැන්වූ අයකු මෙන් වන්නේය.