إعدادات العرض
1- අවශ්‍යය කටයුත්තක දී කළ යුතු දේශනය පිළිබඳ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපට ඉගැන්වූහ. ඉන්නල් හම්දු ලිල්ලාහි, නස්තඊනුහු, වනස්තග්ෆිරුහු, වනඌදු බිහි මින් ෂුරූරි අන්ෆිසිනා.’