إعدادات العرض
“සෑම යහපත් කටයුත්තක්ම පුණ්‍ය කර්මයකි.”
“සෑම යහපත් කටයුත්තක්ම පුණ්‍ය කර්මයකි.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සෑම යහපත් කටයුත්තක්ම පුණ්‍ය කර්මයකි.”
[පූර්ව සාධක සහිත හදීසයකි]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands Hausa ไทย دری Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Malagasy Български Українська Azərbaycan ქართული bm тоҷикӣ Македонскиالشرح
වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ වේවා සැබැවින්ම අන් අයට ප්‍රයෝජනවත් වන සෑම යහපත් ක්‍රියාවක්ම - කීවත් හෝ කළත් - එය පුණ්‍ය කර්මයක් බවත් ඒ සඳහා විපාක ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.فوائد الحديث
සැබැවින්ම සදකාව යනු පුද්ගලයෙක් තම ධනනේ යමක් නිකුත් කිරීමට පමණක් සීමා වන්නේ නැත. අන්අයට යහපත ගෙන දෙන පරිදි මිනිසා කරන සෑම යහපත් ක්‍රියාවක්ම එසේ නැතිනම් පවසන සෑම ප්‍රකාශයක්ම එහි ඇතුළත් වන්නේය.
අන් අයට සෙත සළසන සෑම කටයුත්තක් ගැනම හා ඉටු කරන සෑම යහපත් ක්‍රියාවක් ගැනම මෙහි උනන්දු කරවා ඇත.
කිසියම් යහපත් ක්‍රියාවක් වේවා, එය අල්ප වුව ද ඒ ගැන හෑල්ලුවෙන් නොබැලිය යුතුය.
التصنيفات
යහපත් ක්‍රියාවන් හා බැඳුණු මහිමයන්