මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ.

මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. "

[صحيح] [متفق عليه]

الشرح

මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'තමන් ඔහුගේ ස්ථානයේ මිය ගොස් සිටියා නම්' යැයි පවසා ඒ ගැන ආශා කරන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

فوائد الحديث

අවසන් කාලයේ දී පාපකම් හා අර්බූද මතුවන බව නිරූපණය කිරීම.

ප්‍රවේසම් වන මෙන් ද දේව විශ්වාසය හා දැහැමි ක්‍රියා සිදු කරමින් මරණය සඳහා සූදානම් වන මෙන් ද අර්බූද හා විපත්ති ඇති ස්ථානවලින් ඈත්ව සිටින මෙන් ද දිරි ගැන්වීම.

التصنيفات

මිනීවළ ජීවිතය, දැහැමියන්ගේ තත්ත්වයන්, චිත්ත පාරිශුද්ධිය