إعدادات العرض
1- දැහැමි සභිකයාට හා නපුරු සභිකයාට උපමාව කස්තූරි උසුලන්නෙකු හා මයිනහමට පිඹින්නෙකු මෙනි.
2- මුස්ලිම්වරයෙකුගේ හොඳම සන්තකය, කඳු හෙල් හා වැහි බිඳු වැටෙන බිම් වෙත හඹා යන බැටළුවන් මෙන් වීමය.
3- මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්රියාත්මක නොවේ.
4- පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය
5- අල්ලාහ් විෂයයෙහි සැබැවින්ම මම ඔබට ආදරය කරමි. එවිට ඔහු: ඔබ කවුරුන් වෙනුවෙන් මට ආදරය කළේද ඔහු ඔබට ආදරය කරනු ඇත.
6- ඉඳුණු කෙස් සහිත මුස්ලිම්වරයාට හා අල් කුර්ආනය උසුලා ගෙන, එහි ඉක්මවා කටයුතු නොකොට ඉන් දුරස් නොවී කටයුතු කරන්නාට ගරු කිරීමත් යුක්තිගරුක බලධාරීන්ට ගරු කිරීමත් නියත වශයෙන්ම අල්ලාහ්ගේ අභිමානයෙන් වූවකි.
7- අබුහුරෙයිරා රලි මෙසේ පවසයි මිදුල් වසන්නන් නමි සහාභාවරැන් හැත්තාවක් සිටිති ඔවුන්ගෙන් කිසිවෙකුට අංග සමිපූර්ණවු වස්ත්රක් නොමැත.ඒනමුත් ඔවුන් සතු ඉතා කුඩා රෙදි කඩක් තිබුනද ඒයින් කොටසක් බෙල්ල තෙක් ද තවත් කොටසක් විලුම්බ තෙක්ද තවත් කොටසක් දෙපතුල් දක්වා තිබෙන්නා සේ මා දුටු වෙමි තවද ඒය මා අන් අයට නාෙපෙනෙනවාසේ වැසීමට උත්සාහ කළෙමි යැයි නබි තුමා පැවසූහ.
8- අපට පිරිනමනු ලැබිය යුතු දෑ මෙලොවෙහි අපට පිරිනමනු ලැබීය. අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලබනු ඇතැයි සැබැවින්ම අපි බිය වීමු.