නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්රකාශයක් සම්බන්ධයෙන් ඒ මා විසින් වාර්ත කරනු ලැබූවක් යැයි පවසන්නා…

නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්රකාශයක් සම්බන්ධයෙන් ඒ මා විසින් වාර්ත කරනු ලැබූවක් යැයි පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.

සමුරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් යැයි පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

යම් හදීසයක් බොරුවක් බව දැන අනුමාන කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එය වාර්තා කළ බවත් දැනුම් දුන් බවත් එතුමා ගැන යම් වාර්තාවක් ඉදිරිපත් කරන්නා සැබැවින්ම එසේ කිරීමෙන් ප්රවේසම් විය යුතු බව මෙම හදීසය අවවාද කරයි. එසේ කිරීමෙන් ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මත උවමනාවෙන්ම බොරු කියූ තත්ත්වයට පත් වන බැවින් සැබැවින්ම එම ක්රියාවෙන් ඔහු ප්රවේසම් විය යුතුයි.

التصنيفات

නබි වදන් හි වැදගත්කම හා එහි ස්ථාවරය, අපහාසාත්මක සාරධර්ම