إعدادات العرض
1- මුස්ලිම්වරයකුට තම සහෝදරයාව රාත්‍රී තුනක් අතහැර දැමීම අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසෙති. ඔහු හරහට පැමිණෙයි. මොහු ද හරහට පැමිණෙයි. ඔවුන් දෙදෙනාගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ සලාමය ගෙන ආරම්භ කරන තැනැත්තාය.
2- ඇගිලි අතර ගල්කැට තබා විඳීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වළක්වා “සැබැවින්ම එය දඬයම් සතා මරා නොදමනු ඇත. සතුරාද නොවළක්වනු ඇත. නමුත් සැබැවින්ම එය ඇස් අන්ධ කරන අතර දත්ද කඩා දමනු ඇත.“ යැයි පැවසූහ.