إعدادات العرض
1- අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රාත්රියෙන් අවදි වූ විට මිස්වාක් දැහැටියෙන් තම මුඛය මදින්නෙකු වූහ.
2- අල්ලාහ්ගේ දූතයාණන් වැසිකිළියට පිවිසුණහ. එවිට මම ද මා මෙන් වූ දරුවකු ද කුඩා ජල බඳුනක් ද හමින් නිම කරන ලද කුඩා ජල උරයක් ද උසුලාගෙන සිටියෙමි. පසුව එතුමා ජලයෙන් පිරිසිදු කර ගත්හ.