إعدادات العرض
1- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ: සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා කරනු ලබති. ඔවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ මහා පාපයක් වෙනුවෙන් නොවේ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු වූ කලී, මූත්රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තැනැත්තා වූ කලී, කේළාම් කියමින් සැරිසැරූ අයෙකි යැයි පැවසූහ.