අල්කුර්ආන් පාරයන ක්රම සහ එය පාරායනය කිරීමේ නිවැරදි පිළිවෙත

අල්කුර්ආන් පාරයන ක්රම සහ එය පාරායනය කිරීමේ නිවැරදි පිළිවෙත

2- සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැකි දහයක් බැගින් ඉගෙන ගත් බවත් ඒ තුළ ඇති දැනුම හා ක්‍රියාව දැන ගන්නා තෙක් ඔවුන් අනෙක් දහය ‍නොගත් බවත් අපි දැනුම සහ ක්‍රියාව දැන ගත්තෙමු යැයි පවසා සිටි බවත් අපට ප්‍රකාශ කර සිටියේය