إعدادات العرض
1- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දියත් කළ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කරනු ලැබ තිබීම දකින්නට ලැබිණ.
2- අල්ලාහ්ගේ වදන, එය උසස්භාවයට පත්වනු පිණිස කවරෙකු අරගල කරන්නේ ද ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නෙකි.
3- නියත වශයෙන් ගින්නේ හිමිකරු මිස, ගින්නෙන් දඬුවම් කිරීමට කිසිවකුට අවශ්‍ය නොවන්නේය