පාලකයාට එරෙහි ව නික්ම යෑම

පාලකයාට එරෙහි ව නික්ම යෑම

2- සැබැවින්ම නුඹලා මත නායකයින් ක්රියාත්මක කරවා ඇත. නුඹලා (ඔවුන්ගේ ඇතැම් ක්රියාවන්) හඳුනන්නෙහුය. නුඹලා පිළිකුල් කරන්නෙහුය. කවරෙකු පිළිකුල් කළේ ද සැබැවින්ම ඔහු නිදොස් විය. කවරෙකු ප්රතික්ෂේප කළේ ද ඔහු ආරක්ෂිත විය. නමුත් කවරෙකු පිළිගෙන අනුගමනය කළේ ද ඔහු විනාශ වී යනු ඇත. ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන් සමග අප සටන් කළ යුතු නොවේද? යැයි විමසුවෝය. එතුමා: ‘නැත, නුඹලා අතර ඔවුන් සලාතය විධිමත්ව ඉටු කරන තාක්කල් යනුවෙන් පැවසූහ.