إعدادات العرض
වත්පිළිවෙත් පිළිබඳ ආගමික නීති - الصفحة 4
වත්පිළිවෙත් පිළිබඳ ආගමික නීති - الصفحة 4
7- “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ බත්හා හි ඉහළ ප්රයදේශයෙන් මක්කාවට පිවිස පහළ ප්රදේශයෙන් පිටත් ව ගියහ.“
10- තමන් වෙනුවෙන් දඬයම් නොකළා වූ එම දඬයම සඳහා උදව් නොකළා වූ දඬයමකින් ඉහ්රාම් ඇඳගත් කෙනෙකු අනුභව කිරීම.