إعدادات العرض
ආගමික නීති හා එහි මූලධර්ම - الصفحة 5
ආගමික නීති හා එහි මූලධර්ම - الصفحة 5
10- දිගු දත් ඇති සෑම මෘග සත්වයකුගෙන්ම හා තල සහිත හොට ඇති සෑම පක්ෂියකුගෙන්ම වැළැක්වූහ
12- ඔබ අතුරින් මම අල්ලාහ්ට වඩාත්ම බිය බැතිමත් අය වෙමි, ඔබ සැමට වඩා අල්ලාහ් පිළිබඳව හොඳින් දන්නා මම වෙමි
17- කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත
26- “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ බත්හා හි ඉහළ ප්රයදේශයෙන් මක්කාවට පිවිස පහළ ප්‍රදේශයෙන් පිටත් ව ගියහ.“
29- තමන් වෙනුවෙන් දඬයම් නොකළා වූ එම දඬයම සඳහා උදව් නොකළා වූ දඬයමකින් ඉහ්රාම් ඇඳගත් කෙනෙකු අනුභව කිරීම.
37- පිරිමියා කුංකුමං (රතු පැහැති වර්ණය) භාවිතා කිරීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ තහනම් කළහ.
51- “කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය
52- දිනාර් එකකින් හතරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් සඳහා (සොරෙකුගේ) අත, කපා දැමිය යුතුය
53- අල්ලාහ් විසින් නියම කරන ලද නියමයක් සම්බන්ධයෙන් හැර කිසිවෙකු හෝ කස පහරවල් දහයකට වඩා පහර නොදිය යුතුය
56- ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත
61- “ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”
65- ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත
72- “නුඹලා කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි සොයන්න
