මහිමයන් සහ ආචාරධර්ම - الصفحة 4

මහිමයන් සහ ආචාරධර්ම - الصفحة 4

78- අන් අබීය් ජරීය් ඉබ්නු සුලෙෙම් රලියල්ලාහු දැනුම් දෙන ලදි දවසක් යම් මනිසෙකු තමන්ගේ උද්ච්චකමෙන් හා අාඩම්බරයෙන් අන් අය කෙරෙහි අපහසකරන්නාවු අන්ධමින් අදහස් පවසමින් සිටින වාතාවරණයේ නබි තුමා දැක මෙතුමා කවුද යැයි විමර්ශන කළහ ඒවිට මෙතුමා මුහම්මද් නබි යැයි පැවසු විගස ඔහු අලෙෙකස්සලාම් යැයි කීහ ඒවිට නබි තුමා ඒසේ නොපවසනු ඒය මළවුන් ඒනම් සුසානභූමියේ සිටින්නන්ට පවසන දෙයකි අස්සලාමු අලෙෙක යාරසූලල්ලාහි යැයි පවසනු ඒවිට ඔහු ඔබ නබිවරයෙක්ද යැයි අැසූහ ඒවිට නබි තුමා ඔහු දෙස බලා මෙසේ ප්රකාශ කළහ නුඹට කරදරයක් අතිවු විට හෝ නුඹ සතු යම් දෙයක් අහිමි වුනේද මා ප්රාරාර්ථනා කළ විගස දෙවිදුන් ඒයින් නුඹව මුදවා ගනියි යැයි පැවසීය ඒවිගස ඔහු නබි තුමාට මින් මතුවට ඒවැනි ක්රියා නොකරන බව ගිවිසුම් කරනලදි ඉන් පසු ඔහු කිසිසේත් වහල්ලෙකුට හෝ කිසිම මිනිසෙකුට හෝ සතෙකුටද අපහස නොකළේය තවද නබි තුමා ඔහුට තව අවවාදයක්ද කළේය නුඹගේ වස්ත්රයන් කෙදි කකුල තෙක් අැදීම උඩගු අාඩම්රයෙන් සැරිසරන අයගේ ගුණාංගය ඒසේ සිටින්නන්ව දෙවිදුන් ප්රිය නොකරයි යැයි නබි තුමා පැවසීය