إعدادات العرض
නම් සහ නීති
නම් සහ නීති
1- “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
2- අපගේ කටයුතු අතරට එහි නොමැති නව කරුණු කවරෙකු විසින් ඇති කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි
4- ඔබ වැදගත් කරුණක් පිළිබඳව විමසා ඇත. අල්ලාහ් කවරෙකුට පහසු කළේ ද ඔහුට එය පහසුය
7- අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක්
17- “කවරෙකු අපගේ කරුණක එහි නොමැති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි
23- “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
28- මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය."
30- “අඳුරු රාත්‍රියේ කොටසක් මෙන් වන අර්බූදය, දැහැමි ක්‍රියාවන් තුළින් (අබිබවන්නට) යුහුසුළු වන්න
39- “ඔහු සත්‍යය පවසා ඇත්නම් ඔහු ජය ලැබීය.” යැයි පැවසූහ
51- “කවරෙකු අමානා (වත්පිළිවෙත්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”
58- ඔබ එම සියලු යහපත් ක්‍රියාවන් මත ඉස්ලාමය වැළඳ ගෙන ඇත" යැයි පිළිතුරු දුන්හ
63- මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය
64- යුදෙව්වන් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නොමඟ ගිය පිරිසකි
74- “කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය
