إعدادات العرض
කීර්තිමත් උත්තරීතර අල්ලාහ් පිළිබඳ විශ්වාසය
කීර්තිමත් උත්තරීතර අල්ලාහ් පිළිබඳ විශ්වාසය
1- “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
4- එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ
5- සැබැවින්ම අල්ලාහ් කුසල් හා අකුසල් සටහන් කර ඇත." පසුව ඒවා පැහැදිළි කළහ
14- කවරෙකු අල්ලාහ් හැර දමා යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය
15- සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය
20- සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්රහණය කළ විට ඔහුව අත් නොහරියි
30- “සෑම රාත්රියකම, රාත්රියේ තුනෙන් අවසාන කොටස පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී
31- “නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු
33- “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
36- එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ
37- “ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරා පැවසීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය
45- “මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි
59- ආදම්ගේ දරුවා මට බොරු කළේය. එය ඔහුට සුදුසු නොවීය. ඔහු මට බැණ වැදුණේය. එය ද ඔහුට සුදුසු නොවීය
66- කවරෙකු සුර එල්ලන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට ආදේශ කළේය
78- “සුනඛයෙක් හෝ රූපයක් හෝ ඇති නිවෙසකට මලක්වරුන් පිවිසෙන්නේ නැත
79- “නුඹලා පිළිම මත නොදිවුරනු. තවද නුඹලාගේ පියවරුන් මත ද නොදිවුරනු.”
89- මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය
